HTML

HTML යනු වෙබ් පිටු නිර්මාණය සඳහා භාවිතා කරන මූලික භාෂාවයි. මෙය  පරිගණක භාෂාවක් නොවේ. මෙමඟින් වෙබ් අතරික්සුවට වෙබ් පිටුව දර්ශනය කළ යුතු ආකාරය පෙන්වා දෙයි.

වෙබ් පිටුවක් නිර්මාණය කිරීමට අපට Text editing මෘදුකාංගයක් (Notepad, Notepad++) භාවිතා කළ හැක.  නමුත් බොහෝ විට වෙබ් පිටු නිර්මාණය සඳහා භාවිතා වන්නේ වෙබ් පිටු නිර්මාණය සදහා ම සකසා ඇති මෘදුකාංගයි.

Example- Adobe dream weaver, Visual studio, Kompozer

How to make web page - Notepad

   Notepad භාවිතයෙන් වෙබ් පිටුවක් නිර්මාණය කරගන්නා ආකාරය:


HTML font formatting tags

  HTMLවල භාවිතා වන font formatting tags සහ පින්තූරයක් ඇතුළත් කරන ආකාරය හඳුනා ගනිමු.
 

How to make list - HTML

Htmlවල භාවිතා වන list වර්ග 3කි.<br>
  • Unordered list
  • Ordered list
  • Description list
 


How to make Table -HTML

HTML භාවිතා කර වගුවක් නිර්මාණය කරගන්නා ආකාරය -

<table>        වගුව ආරම්භය

<tr>             පළමු පේළිය(row) ආරම්භය 

<td> </td>  පළමු පේළියේ පළමු තීරය(column)

<td> </td>  පළමු පේළියේ දෙවන තීරය

</tr>           පළමු පේළිය අවසානය

<tr>            දෙවන පේළිය ආරම්භය

<td> </td>  දෙවන පේළියේ පළමු තීරය

<td> </td>  දෙවන පේළියේ දෙවන තීරය

</tr>            දෙවන පේළිය අවසානය

</table>      වගුවේ අවසානය

How to make form - HTML

  HTML භාවිතයෙන් ෆෝරමයන් නිර්මාණය කරමු. මෙම මූලික දැනුම උපයොගී කරගෙන දත්ත පද්ධතියකට දත්ත ඇතුළත් කරන ආකාරය අවබෝධ වනු ඇත.

 

How to link web pages - HTML

  වෙබ් පිටු බොහොමයක එකතුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය වේ. මෙම වෙබ් පිටු එකිනෙක සම්බන්ධ කිරීමට Anchor tag භාවිතා කරයි.



How to embed an audio file to web page - HTML

ශබ්ද ගොනුවක් (Audio File) වෙබ් පිටුවට ඇතුළත් කරගමු. මේ සඳහා mp3, wav වැනි ශබ්ද ගොනු භාවිතා කළ හැකිය.


How to insert imoji to our web page - HTML

 වෙබ් පිටුවකට Imoji ඇතුළත් කරගන්නා ආකාරය -




No comments:

Post a Comment