![]() HOME |
![]() HTML |
![]() PYTHON |
![]() DRAWING |
HTML
HTML යනු වෙබ් පිටු නිර්මාණය සඳහා භාවිතා කරන මූලික භාෂාවයි. මෙය පරිගණක භාෂාවක් නොවේ. මෙමඟින් වෙබ් අතරික්සුවට වෙබ් පිටුව දර්ශනය කළ යුතු ආකාරය පෙන්වා දෙයි.
වෙබ් පිටුවක් නිර්මාණය කිරීමට අපට Text editing මෘදුකාංගයක් (Notepad, Notepad++) භාවිතා කළ හැක. නමුත් බොහෝ විට වෙබ් පිටු නිර්මාණය සඳහා භාවිතා වන්නේ වෙබ් පිටු නිර්මාණය සදහා ම සකසා ඇති මෘදුකාංගයි.
Example- Adobe dream weaver, Visual studio, Kompozer
How to make web page - Notepad
Notepad භාවිතයෙන් වෙබ් පිටුවක් නිර්මාණය කරගන්නා ආකාරය:HTML font formatting tags
HTMLවල භාවිතා වන font formatting tags සහ පින්තූරයක් ඇතුළත් කරන ආකාරය හඳුනා ගනිමු.
How to make list - HTML
Htmlවල භාවිතා වන list වර්ග 3කි.<br>
- Unordered list
- Ordered list
- Description list
Python
How to make virus - Python
How to make virus 2 - Python
Drawing
One Point Drawing
ss="separator" style="clear: both; text-align: center;">